ඉන්දියාව පාකිස්ථානයට පහරදීම අරඹයි

පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ස්ථාන කිහිපයකට ප්‍රහාරයක් දියත් කළ බව ඉන්දීය රජය පවසනවා.

පකිස්ථානයේ හමුදා මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එරට ප්‍රවෘත්ති නාලිකාවක් වන ජියෝ ටීවී වෙත සඳහන් කළේ ස්ථාන තුනකට ඉන්දියානු මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බවයි.

පාකිස්ථාන පරිපාලන කාශ්මීරයේ මුසෆරාබාද්, කොට්ලි සහ බහ්වල්පූර් යන ප්‍රදේශවලට එම ප්‍රහාර එල්ල වී ඇති බව ලුතිනන් ජෙනරාල් අහමඩ් ෂරීෆ් චෞද්‍රි පවසනවා.

මේ අතර ඉන්දියාව තමන්ගේම ගුවන් සීමාව තුළ සිට පකිස්ථානයට මිසයිල ප්‍රහාර එල්ල කළ බව පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් ජියෝ සඳහන් කරනවා.

ප්‍රහාර සිවිල් ප්‍රදේශවලට බලපෑ බවත් “ත්‍රස්තවාදී කඳවුරු ඉලක්ක කරගත්” බවට ඉන්දියාවේ ප්‍රකාශය අසත්‍ය බවත් පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

  1. යුද ගිනි නොමැතිව ප්‍රස්නය විසදේවා
    කුමන රටේ ඌවත් යුද්දෙට මිනිසුන්
    බිලි නොවේවා
    පලිගැනීමේ අරමුනු නොමවේවා
    යුද්දය නිමවීමට නායකයන්හට සිත් ඇතිවේවා
    ඉන්දියාවේ පාකිස්තානය රටවල්වල
    දියුනුව සැලසේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55