ඉන්දියාව දුන් ණයවල ගණන් කියයි

ඉන්දියානු ණය යෝජනාවලිය යටතේ මේ දකවා නැව් 12ක භාණ්ඩ නැව්ගත කිරීම් සහ ඉන්ධන මෙට්‍රික් ටොන් 400,000 කට අධික ප්‍රමානයක් ලබා දී ඇති බව ඉන්දියානු මහ කොමසාරිස් කර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්