ඉන්දියාව තුළ මාරාන්තික කොරෝනා වෛරස් ව්‍යාප්තිය සිදු වූ හේතුව හෙළි වෙයි

ඉන්දියාව තුළ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යෑමට හේතු කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ අනාවරණ කළා.

එමඟින් සඳහන් කළේ පසුගිය කාලය තුළ ඉන්දියාවේ පැවති ආගමික උත්සව සහ දේශපාලන රැස්වීම් හේතුවෙන් ජනතාව සමීපව එක්රැස්වීම ඊට ප්‍රධාන හේතුව බවයි.

පසුගිය වසරේ ඔක්තෝම්බරයේ ඉන්දියාවේ මුල්වරට හඳුනා ගැනුණු බී-එක, 617 කොරෝනා වෛරස් ප්‍රභේදයේ ඉහළ ප්‍රචාරණ හැකියාවද ඒ සඳහා දායක වී තිබෙනවා.

මීට අමතරව මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිලෙස පිලිනොපැදීමද ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය ඉහළයෑමට හේතුවක් ලෙස දක්වා තිබෙනවා.

දකුණු ආසියානු කලාපයේ කොරෝනා ආසාදිතයින්ගෙන් 95% ක් සහ මරණවලින් 93% ක් ඉන්දියාවෙන් වාර්තා වන අතර, එය අසල්වාසී රටවල කොරෝනා ව්‍යාප්තිය ඉහළ යෑමට බලපෑමක් සිදුකර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32