ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයේ ඇතිවූ ගංවතුරෙන් මියගිය ගණන ඉහළට

පසුගිය සතියේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ සිකිම් රජය විසින් ප්‍රාන්තයේ මරණ 33 ක් තහවුරු කර තිබෙනවා.

එමෙන්ම අසල්වැසි බටහිර බෙංගාලයේ ජල්පයිගුරි දිස්ත්‍රික්කයේ තීස්ටා ගං ඉවුරේ තිබී තවත් සිරුරු 40ක් පමණ සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.හදිසි ගංවතුරෙන් විපතට පත් වූවන් අතර යුද හමුදා සාමාජිකයින් 8 දෙනෙකු ද වනවා

සොල්දාදුවන් අට දෙනා ඇතුළුව මියගිය සියලුම දෙනාගේ සිරුරු 10 ක් පමණක් හඳුනාගත හැකි බව නිල ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව පවතින අතර, උතුරු සිකිම් ප්‍රාන්තයේ සෙසු ප්‍රදේශවලින් පසුගිය දින හය තුළ පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් ඉවත් කර ඇති බවද සඳහන්.උතුරු සිකිම් හි අතරමංව සිටින සංචාරකයින් 1,700 ක් පමණ සිටින බවත් ආහාර, වෛද්‍ය ආධාර, සන්නිවේදන පහසුකම් ඔවුන්ට අවශ්‍ය පරිදි සපයන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51
Video thumbnail
වැල්ලවායේ කඳු පංතියක හදිසියේම හටගත් විශාල ගින්න - අක්කර පනහකට වඩා විනාශයි
01:29
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද? - සර්ගේ වරද එතකොට ?අපි බයවෙයි ඔයාලට
05:26
Video thumbnail
උපන්දිනයදා රටටම දැනෙන්න බිබිලෙන් අපූරු ආදර්ශයක්
01:24
Video thumbnail
හේම‍රතන හිමි නැවත තේවා කටයුතුවලට සහභාගී වෙනවා ?
01:24