ඉන්දියාවේ විදුලි බිල් නොගෙවූවන්ට සමාවක්

විදුලි බිල් නොගෙවූ පිරිස් වෙත සමාව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඒ ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ දී.

දීර්ඝ කාලයක් තිස්සේ විදුලි බිල් නොගෙවූ ගෘහස්ත පාරිභෝගිකයන්ට මෙන්ම විවිධ ආයතන වෙත පනවා ඇති පොලී, දඩ මුදල් මෙන්ම ඇතැම් හිඟ ගාස්තු ද අහෝසි කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.මාසික විදුලි බිල්පත් නිසි ලෙස නොගෙවීම නිසා ප්‍රාන්තයේ විදුලි සැපයීම අර්බුදයකට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
01:35
Video thumbnail
ආණ්ඩුවේ සැලැස්ම ගැන විමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - තියෙන කුප්ප වැඩ කරනවා
08:05
Video thumbnail
වැරදි කරපු කෙනා කවුරුත් තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනේ
05:37
Video thumbnail
ෆේස්බුක්වල ග#න ඒවාට මන් කවදාවත් සැලෙන්නේ නෑ
06:33
Video thumbnail
ජනපතිගේ පුතා ගැන විමල්ගෙන් හෙළිදරව්වක් - මිහින් එයාර් ලයින් එකට ගියේ විභාග ලියලද?
05:27
Video thumbnail
කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම ගැන විමල්ට යකා නගියි - පඩික්කමාලටනම් පදක්කම්, එල්ලෙන බෙලෙක් කෑලී
05:31
Video thumbnail
හර්ෂගෙන් ආණ්ඩුවට උපදෙසක් - ව්‍යවස්ථාව අලුත් කරමු
04:36
Video thumbnail
මෝදර චතුරගෙන් ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ දෙයින් සැවොම මවිත වෙයි - ක්‍රිඩාංගනයක සඟවා තිබූ දෙය
04:56
Video thumbnail
උණ තියෙනවා නම් රෝහල්ගත වෙන්න - සෞඛ්‍ය ඇමති අනතුරු අඟවයි
03:45
Video thumbnail
ලෝක කුසලාන ගමනට තිත තියන පුරාවෘතය - FIFA තරඟය උණුසුම් කළ තතු මෙන්න
01:56