ඉන්දියාවේ වාචාල කතා පාකිස්තානය තරයේ ප්‍රතික්ෂේප කරති – මෝදිගේ අසාර්ථකත්වයක් ගැනත් ප්‍රකාශයක්

පාකිස්තානු දේශ සීමාවට අයත් ප්‍රාන්ත කොටස් වන පන්ජාබ් හා සින්ද් හි අමාත්‍යවරුන් වන අස්මා බොහාරි සහ ෂර්ජීල් ඉනාම් මේමන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජයේ දෝෂදර්ශනයට ලක් වන ‘වාචාල’ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

‘ද ඩවුන්’ වෙබ් අඩවිය වාර්තා කළේ පසුගියදා ජම්මු – කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දීය රජය කිසිදු විධිමත් පරීක්ෂණයකින් තොර ව සිය රාජ්‍යය දැඩි ලෙස විවේචනයට ලක් කරමින් සිටින බවයි.

සම්ජෞතා (Samjhauta) එක්ස්ප්‍රස් බෝම්බ ප්‍රහාරයේ සිට පතන්කොට් සහ පුල්වාමා ප්‍රහාර දක්වා, තහවුරු කළ හැකි සාක්ෂි ඉදිරිපත් නොකර, ඉන්දියාව නැවත නැවතත් තම රටට එරෙහිව ව්‍යාජ කතාවක් ගොඩනැගීමට උත්සාහ කළ බවයි අමාත්‍යවරුන් දෙදෙනා පෙන්වාදෙන්නේ.

මාධ්‍ය හමුවක් අමතමින් පන්ජාබ් තොරතුරු අමාත්‍ය අස්මා බොහාරි පැවසුවේ, ඉන්දීය හමුදා භටයින් 700,000ක් සිටිය ද, ඉන්දියාව යටතේ පවතින කාශ්මීරයේ පහල්ගම් ප්‍රහාරය මෝදි රජයේ අසාර්ථකත්වයට පැහැදිලි සාක්ෂියක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26