ඉන්දියාවේ වඩාත්ම ආරක්ෂිත නගරය නම් කෙරේ

කොල්කටා නගරය අඛණ්ඩව තුන්වන වසරටත් ඉන්දියාවේ ආරක්ෂිතම නගරය බවට පත්වී තිබෙනවා.ඒ ජාතික අපරාධ වාර්තා කාර්යාංශය (NCRB) විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුවයි.

2022 දී පුද්ගලයන් ලක්ෂයකට සංජානනීය අපරාධ 86.5 ක් වාර්තා වූ නැගෙනහිර අගනගරය වන පූනේහි මේ වසරේදී සංජානනීය අපරාධ 280.7ක් වාර්තා වන අතර හයිද්‍රාබාද් හි 299.2 ක් වාර්තා වී ඇති බව NCRB දත්ත පෙන්වා දෙනවා. සංජානනීය අපරාධ යනු ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ සහ විශේෂ සහ ප්‍රාදේශීය නීති වගන්ති යටතේ ලියාපදිංචි කර ඇති නඩු බව සඳහන්. ලක්ෂ 20කට වැඩි ජනගහනයක් සිටින නගර 19ක් අතර සැසඳීමෙන් පසුව මෙම ශ්‍රේණිගත කිරීම් නිකුත් කර තිබේ

NCRB වාර්තාවට අනුව, කොල්කටා 2021 දී පුද්ගලයන් ලක්ෂයකට සංජානනීය අපරාධ 103.4 ක් ලියාපදිංචි කර ඇති අතර එය මේ වසරේ 86.5 දක්වා පහත වැටී බෙනවා.2021 දී, පූනේ සහ හයිද්‍රාබාද් ජනගහනය ලක්ෂයකට පිළිවෙලින් 256.8 සහ 259.9ක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23