ඉන්දියාවේ රෝහලක නව ළදරු දැඩිසත්කාර ඒකකයක ගින්නක් – බිළිඳුන් 10ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ, උත්තර් ප්‍රදේශ් හි රෝහලක නව ළදරු දැඩිසත්කාර ඒකකයය ඊයේ (15) පස්වරුවේ ගින්නක් හටහෙන තිබෙනවා.

මෙම ගින්නේ අලුත උපන් බිළිඳුන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඊයේ පස්වරුවේ එම ඒකකයේ ගින්න හට ගැනීමෙන් පසු ගිනි නිවන හමුදාවේ නිලධාරීන් එම ස්ථානයට පැමිණීමට පෙර, වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය දුමෙන් පිරුණු වාට්ටුවේ ජනෙල් කඩා එහි සිටි බිළිඳුන් ඉවත්කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

ගින්න හටගත් අවස්ථාවේ දී එම ඒකකය තුළ බිළිඳුන් 54 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, ඉන් 44 දෙනෙක් බේරාගැනීමට හැකිව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ගින්නට හසු වී ජීවිතක්ෂයට පත් වූ බිළිඳුන් 10 දෙනාගෙන් 07 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වාට්ටුවේ සිටි කාර්ය මණ්ඩලය පවසන්නේ රාත්‍රී 10.35ට පමණ මෙම ගින්න හටගත් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර තියෙන තැන් හොයාගෙන යන මාළු..මනුස්සයෙක්ට නාගන්න විදියක්වත් නෑ..වැඩත් නෑ
03:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක් - සමහර දිස්ත්‍රික්ක සඳහා ගිගුරුම් සහිත වැසි ?
03:58
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි - "උඹට මං ඊළඟ පාර අනිවාර්යෙන් ග#නවා"
01:06
Video thumbnail
සජිත් මැතිතුමනි අපේ ජනපති වේවා - සජිත්ගෙන් වැඳලා ඉල්ලයි
01:27
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59
Video thumbnail
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරකයින් වෙනුවෙන් කෝපි දන්සලක්
01:13
Video thumbnail
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා..ජනපතිගේ තීරණ නිසා මේක සාර්ථක වුණේ..
06:14
Video thumbnail
රුවන්වැලි මහා සෑය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි
00:32
Video thumbnail
ඔබතුමා හිතාමතා ජනතාව නොමඟ යවනවා..කියන්නේ බොරු..කිසි දෙයක් කරලා නෑ
08:54