ඉන්දියාවේ භුකම්පනයක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ භුකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

එය රිච්ටමාපක 6.4 භුකම්පනයක් ලෙසයි සටහන්ව ඇත්තේ.