ඉන්දියාවේ බස් රථ අනතුරකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්පූර් හි ඊයේ සන්ධ්‍යාවේ සිදුවූ බස් අනතුරකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

කුඩා බස් රථයක් සහ බැකෝ යන්ත්‍රයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මෙම අනතුරේදී තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ලක්නව් නුවර සිට දිල්ලිය බලා ගමන් ගනිමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බව සඳහන්.

උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය යෝගි අදිත්‍යනාත් ප්‍රකාශ කළේ විපතට පත් පුද්ගලයන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ දෙක බැගින් වන්දියක් ලබාදෙන බවයි.ඉන්දීය මධ්‍ය රජය මගින්ද මියගිය පුද්ගලයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් සහ තුවාල ලැබුවන්ට රුපියල් 50,000 බැගින් වන්දි පිරිනමන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිවේදනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල වැඩිකිරීම සහනාධාරයක් ද..?
02:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
03:41
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
04:58
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48