ඉන්දියාවේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය කොළඹින් හමුවෙයි

ඉන්දියාවේ පැතිර ඇති කොවිඩ් ප්‍රභේදය (B.1.617) කොළඹ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගෙන් හඳුනාගෙන ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

Capture 1