ඉන්දියාවේ දේවස්ථානයක ගැටුමකින් සිව් දෙනෙකු මරුට

උතුරු ඉන්දියාවේ, හින්දු මුස්ලිම් ගැටුම් ආරම්භ වී ඇත. ඒ, හින්දු අන්තවාදීන්, උත්තරකාන්ද් ප්‍රාන්තයේ, හල්ද්වානී නුවර, මුස්ලිම් පල්ලියක් කඩා බිඳ දැමීමත් සමඟය.

හින්දු අන්තවාදීන් මෙම මුස්ලිම් පල්ලිය කඩා බිඳ දමා ඇත්තේ, එය අනවසරයෙන් ඉදි කළේ යැයි විරෝධය පළ කරමිණි. ගැටුම් හේතුවෙන් පුද්ගලයන් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් බොහෝ දෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11