spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ ණය නැත්නම් අපි කළුවරේ

රට ගොඩනැගිය හැකි එකම විකල්පය සමගි ජන බලවේගය පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එච් ඒ හලිම් මහතා පවසනවා.

මහනුවර පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රටේ සෑම අංශයක්ම මේ වන විට දුර්වල වී ඇති බවයි.

ණය ගෙවන්නත් ණය ගන්නා බව කියන ඔහු වැඩි දුරටත් සදහන් කරන්නේ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ ණය නොමැති නම් රටම අදුරේ බවය.මෙම රට ණය උගුලෙන් ගොඩ ගැනීමට හැකි එකම බලවේගන්ය තම ඇතුළු සමගි ජනබලවේගය බව ඔහු සදහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?