ඉන්දියාවේ ඩ්‍රෝන සහෝදරියෝ

ඉන්දියාවේ ග්‍රාමීය කාන්තාවන් කණ්ඩායමක් ආදායමක් සහ යම් ස්වාධීනත්වයක් උපයා ගැනීමට අනපේක්ෂිත මාවතක් සොයාගෙන තිබෙනවා.

ඒ කෘෂිකාර්මික භාවිතය සඳහා ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමයි.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය 2023 දී මෙම “ඩ්‍රෝන් ඩිඩි” නැතහොත් “ඩ්‍රෝන් සහෝදරියන්” වැඩසටහන දියත් කළ අතර මේ වන විට ඩ්‍රෝන 500 ක් බෙදා හැර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය දෙසැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

කෘෂිකාර්මික සේවා සැපයීම සඳහා කාන්තාවන් ප්‍රමුඛ කණ්ඩායම්වලට ඩ්‍රෝන යානා ලබාදීම, ඔවුන් සවිබල ගැන්වීම සහ කෘෂිකාර්මික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් එවැනි උපකරණ 15,000ක් බෙදා හැරීමේ ඉලක්කයක් වී ඇති බවයි පැවසෙන්නේ.

ගොවි බිම්වලට පළිබෝධනාශක සහ පොහොර ඉසීමට 25 kg සහ 35 kg අතර බරින් යුත් කාර්මික ප්‍රමාණයේ ඩ්‍රෝන යානා භාවිතා කරනු ඇති.

ඩ්‍රෝන යානාවලට දිනකට අක්කර 10ක් (හෙක්ටයාර 4ක්) පමණ භූමි ප්‍රමාණයක් ආවරණය කළ හැකි බවත්, එයින් රුපියල් 4,500ක් දක්වා උපයා ගත හැකි බවත් එම කාන්තාවන් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12