ඉන්දියාවේ කොරෝනා දසතින් ව්‍යාප්ත වෙද්දී, රෝහලක සිදු වූ අපූරු විවාහය

ඉන්දියාව තුළ වාර්තා වූ සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 17,313,163 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඉන් 195,123 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි, එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.

තවත් පුද්ගලයින්, 14,304,382 දෙදෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති බව ද සඳහන්.තත්ත්ව මෙසේ තිබියදී, කේරළ ප්‍රදේශයේ සිදු වූ අපූරු විවාහයක් සම්බන්ධයෙන් ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණා.එහිදී මනමාලිය විසින් කොරෝනාවලින් ආරක්ෂාවීමට වෛද්‍යවරුන් අඳිනු ලබන PPE ඇඳුමකින් සැරසී මෙම විවාහයට සහභාගී සිටියා.ඒ, මනමාලයා කොරෝනා ආසාදිතයෙකු බව පසුගියදා තහවුරු වීම හේතුවෙන්.රෝහලක් තුළ පැවැති, අදාළ විවාහයට දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අවසර ලබාදී ඇති බව ද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ ප්‍රථම වතාවට නැන්දම්මටයි මාමන්ඩිටයි ලැබුණ රැග් එක - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02