ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටින කම්කරුවන් මුදාගැනීම නව ක්‍රමයකට

ඉන්දියාවේ උත්තරාකාන්ද් හි උමං මාර්ගයක දින 07ක් පුරා සිර වී සිටින කම්කරුවන් මුදාගැනීමට සිරස් සිදුරක් කැණීමට මුදාගැනීමේ කණ්ඩායම් තීරණය කර තිබෙනවා.

ඒ, උමං විවරය ඔස්සේ මාර්ගයක් සකස් කිරීමේ උත්සාහය තෙවැනි වරටත් අසාර්ථක වීම හේතුවෙන්.

නායයෑමක් හේතුවෙන් උමං මාර්ගයේ කොටසක් කඩා වැටීමෙන් එහි සේවය කළ සේවකයන් උමං මාර්ගය තුළ සිරවුණේ පසුගිය ඉරිදායි.

මෙලෙස සිර වූ කම්කරුවන්ට ආහාර පාන ලබාදීමට සහ ඔවුන් සමඟ සන්නිවේදන සබඳතා පවත්වා ගැනීම සඳහා මීටර්
42ක් දිග නළයක් සාර්ථකව ස්ථාපිත කිරීමට මුදාගැනීමේ කණ්ඩායම් අද සමත් වුණා.

මේ අතර සිරවී සිටින කම්කරුවන් 41 දෙනා සඳහා අඟල් 4ක පමණ බටයක් ඔස්සේ විටමින් වර්ග, වේදනානාශක සහ වියළි පළතුරු ලබාදීමට කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33