ඉන්දියාවෙන් හමුදා මෙරටට එවීමක් නෑ.

ඉන්දියාවෙන් හමුදා මෙරටට එවීමක් සිදු නොවන බව මහකොමසාරිස් කාර්‍යාලය සහතික වෙයි.පසු ගිය දිනවල සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙ හුවමාරූ වූ පුවත් අසත්‍ය කරමින් මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම ට්විටර් පණිවිඩය නිකුත් කර ඇත.

image 36


අපගේ නවතම වීඩියෝ පුවත්