ඉන්දියාවෙන් සාර්ථක අත්හදා බැලීමක්

ඉන්දියාවට අයත් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් මගින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ රටේ වර්ධනය වන මිලිටරි හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණෙන් මෙසේ සිදුකළ බවයි.

ඉන්දියාව බැලස්ටික් මිසයිල වලින් සන්නද්ධ න්‍යෂ්ටික බලැති සබ්මැරීන ඇති ලෝකයේ හයවන රට බව පත්ව තිබෙන අතර මෙසේ පවතින අනෙකුත් රටවල් වන්නේ ප්‍රංශය, චීනය, රුසියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46