ඉන්දියාවෙන් තවත් බස් රථ 40ක් (ඡායාරූප)

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ලබාදෙන නව බස් රථ බෙදාදීමේ තවත් අදියරක් හෝමාගම පනාගොඩ දී ඊයේ (21) සිදු කෙරුණා.

75 වන නිදහස් සැමරුමට සමගාමීව මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහනය වඩාත් ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම වසර තුළ නව බස්රථ 500ක්‌ ධාවනයට එක් කිරීමේ සංකල්පයට අනුව දිවයිනේ සියලුම ඩිපෝ වෙත මෙම නව බස් රථ බෙදා දීමට නියමිතයි.

ඒ අනුව වැඩසටහනේ තුන්වන අදියර ලෙස නව බස්රථ 40ක්‌ ලංගම ඩිපෝ වෙත භාර දීම ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු බස් රථ 165ක්‌ අදියර 3ක්‌ යටතේ මේ වන විට මෙරට පොදු ප්‍රවාහනයට එක්කර ඇති අතර, එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර නව බස් රථ 500ම ධාවනයට එක්කරන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.

ලංකාවේ උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත් ආවරණ වන පරිදි දුෂ්කර මාර්ග වල මගී ප්‍රවාහන කටයුතු ශක්තිමත් කිරීම උදෙසා ලබාදෙන මෙම බස් රථ අදාල ණය වාරික ගෙවීමට හැකිවන ආකාරයේ ආදායම් ඉපැයිය හැකි මාර්ගවල ධාවනයට යෙදවීමට අදාළ ප්‍රදේශවල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් හරහා ඩිපෝ වෙත උපදෙස් ලබා දෙන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

  1. THE FIRST TIME DURING 1980-1990 CTB GOT AUTO GEAR ISUZU BUSES FROM JAPAN. DO YOU SEE HOW MANY REMAIN IN CTB DEPOTS? THERE ARE OLD BUSES CAME TO CTB DURING 1970S AND 80S STILL IN DEPOTS. MOST OF CTB MAINTENANCE STAFF DO NOT HAVE SUFFICIENT KNOWLEDGE TO REPAIR AUTO BUSES AND SOME DIDI SABOTAGE. MOST OF THE BHUES REMOVED AUTO ENGINE AND REPLACE WITH MANUAL ENGINE. OTHER DISCARDER AND AUCTIONED.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09