ඉන්දියාවෙන් තවත් ටජ් මහලක්

ආදරයේ සංකේතය ලෙස හඳුන්වන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඕන කෙනෙක් කියාවි ඒ ටජ් මහල කියලා.

සාජාහාන් අධිරාජ්‍යයා විසින් ටජ් මහල ඉදි කරන්නේ 17 වැනි සියවසේදී. ඒ, 14 වැනි දරු ප්‍රසූතියේදී මියගිය ඔහුගේ බිරිද වන මුම්ටාස් දේවිය සිහිවීම පිණිසයි.

ඉතින් මේ වගේම, 27 වසරක් තිස්සේ ලැබුණු ආදරයට සැමරුමක් ලෙස, තමන්ගේ බිරිඳටත් ටජ් මහලක් ලබාදුන් පුවතක් ඉන්දියාවෙන්ම වාර්තා වනවා.ටජ් මහලේ ආකෘතියට අනුව හදපු මේ ගෙදර හදන්න, ඉන්දීය රුපියල් මිලියන 20ක් වැය වෙලා කියලා තමයි ආරංචි වන්නේ.

මෙහෙම තෑගි කරලා තියෙන්නේ 52 හැවරිදි ව්‍යාපාරිකයෙක් වන ආනන්ද් ප්‍රකාශ්.

මෙම ස්මාරකය මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බුර්හාන්පූර් නගරයේ වැසියන්ටද ලැබුණු ත්‍යාගයක් කියලා තමයි එහි වැසියන් කියන්නේ.

ඉතින්, මේ දෙදෙනාගේ හරි අපූරු ආදර කතාව තවත් ලස්සන වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14