ඉන්දියාව හරහා ඇමෙරිකාවට යන්න මෛත්‍රී දිවයිනෙන් පිටවෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (12) අලුයම ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ වාර්තා සඳහන් කරනවා.

හිටපු ජනාධිපතිවරයා ඉන්දියාව හරහා ඇමෙරිකාව වෙත යාමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

අද (12) අලුයම 02.50ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි- 284 දරණ ගුවන් යානයෙන් ඔහු ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනහමු කීපයක් ද ලබන 15 වනදා සිට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එහි දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපතිවරයා සමඟ එම පක්ෂයේ නිලධාරීන් දෙදෙනෙකු ද මෙම සංචාරය සඳහා එක්ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14