ඉන්දියාවට යනවට වඩා යාපනයට යන්න දැන් ගාන වැඩියි (ඡායාරූප)

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නව ටැක්සි ගාස්තු (කුලී රථ ගාස්තු) ඉහළ දමා තිබෙනවා.

ඒ, අනුව කටුනායක සිට වැඩිම දුරක් ඇති ගමනාන්තය වන යාපනය දක්වා කුලී රථයක අයකෙරෙන නව මිල වන්නේ රුපියල් 73,400ක්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සිට ගුවනින් ඉන්දියාවට යාමට ගුවන් ටිකට් පත සඳහා වැය වන්නේ ද රුපියල් 70,000ක් වැනි මුදලක් බවයි වාර්තා වන්නේ.

290884577 581973496625911 2243528691219437687 n