ඉන්දියානු රුපියලෙන් ලංකාව තුළ ගණුදෙනු කළ හැකිද ?

ඉන්දියානු රුපියල මෙරට අනුමත කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ඒකකයක් පමණක් බවට පත්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ, අනුව මෙරට අනුමත කරන ලද 16 වන විදේශ ව්‍යවහාර මුදල් ඒකකය බවට ඉන්දීය රුපියල පත්වනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රුපියල් වෙනුවට ඉන්දීය රුපියල් මෙරට තුළ දී ගනුදෙනු කළ හැකි මුදල් ඒකකයක් බවට එමඟින් පත් නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.

ඉන්දීය රුපියල් මඟින් රට තුළ සෘජු ගණුදෙනු කිරීමට හැකියාවක් නොමැති බව අද (05) දිනයේ මාධ්‍යයට අදහස දක්වමින් පහදා සිටියා.

ඉන්දියානු රුපියල අනුමත කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ඒකකයක් බවට මෙරට තුළ පත් කිරීමත් සමඟ නීත්‍යනුකූල මුදල් හුවමාරු ස්ථානයකින් ඉන්දීය රුපියල්, ශ්‍රී ලංකා රුපියල් බවට සෘජුවම හුවමාරුකර ගත හැකි බව ද ඔහු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07