ඉන්දියානු යාත්‍රා 100කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාව දෙසට එයි

ත්‍රිකුණාමලයේ සිට මුලතිව් මුහුදු සීමාවට කිලෝ මීටර 25 ක පමණ දුරින් ලංකා මුහුදු තීරයේ ඉන්දියානු බහුදින ධීවර යාත්‍රා සියයකට අධික ප්‍රමාණයක් අනවසරයෙන් ඇතුළු වී නැංගුරම් ලා ඇත.

ත්‍රිකුණාමලයෙන් මුහුදු ගොස් මේ මොහොත වන විට මුලතිව් දිසාවේ රැඳී සිටින ධීවරයන් එම දර්ශන වීඩියෝ ගතකර අප වෙත එවා ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රාවක් ඒ දෙසට ගොස් නැවතත් හරවා ගෙන ගොස් ඇති බව එම ධීවරයෝ කියති.

මෙම ඉන්දියානු බහුදින ධීවර යාත්‍රා දින ගණන් මෙහි රැදී සිටිමින් මෙරට මත්ස්‍ය සම්පත සූරාගෙන යන බව මෙරට ධීවර ප්‍රජාව කියයි.

තම ධීවර රැකියාව නිදහසේ කරගෙන යෑමට ලංකා මුහුදු සීමාව ඉන්දියානුවන්ගෙන් මුදා දෙන ලෙස මෙරට ධීවරයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33