spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියන් සාගරයේ භූ කම්පන හතරක්

ඉන්දියන් සාගරය තුළ අද (29) පෙරවරුවේ භූ කම්පනය හතරක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසනවා.

ඒ, අනුව අද (29) අලුයම 04.07, අලුයම 06.08, අලුයම 06.48 සහ පෙරවරු 08.08ට මෙම භූ කම්පනයන් සිදුව ඇති බවයි එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

පෙරවරු 08.08ට සිදුවූ භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 05ක් ලෙස සටහන්ව තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ මෙම භූ කම්පනවලින් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි.

1 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?