ඉන්දන මිල ගැන ගත් නවතම තීරණය

ඉන්දන ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා තීරණය  කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

එම සංශෝධන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මුදල් අමාත්‍යංශය විසින් ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.