spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරි සති දෙකේ විදුලි කප්පාදුවේ වෙනසක් – විශේෂ තීරණය මෙන්න

පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ පාසල්වලට සති දෙකක කාලයක් නිවාඩු ලබාදී මාර්ග ගතව අධ්‍යන කටයුතු සිදුකරන හෙයින් පස්වරු 12.00 සිට රාත්‍රී 10.30 දක්වා විදුලි කප්පාදුව සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.

එම කාලය තුළ පැයව දෙකයි විනාඩි 30ක විදුලිය කප්පාදුවක් සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?