ඉදිරි මූල්‍ය සහයෝගය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වෙයි

ශ්‍රී ලංකාවට ඉදිරි මූල්‍ය සහයෝගය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව පළකර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ අවිස්සාවේල්ල මූලික රෝහලේ නව සය මහල් ශල්‍ය වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට ඊයේ (22) දින එක්වෙමින්.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි පියවරට සුදුසුකම් ලැබීම ජයග්‍රහණයක් වන බවයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

රට දියුණුව කරා ගමන් කිරීමේ යම් ස්ථාවර මාර්ගයකට පැමිණ තිබෙන බැවින් ඒ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සතුට පළකළ බව ද අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

ඒ, අනුව ඉදිරි මූල්‍ය සහයෝගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නිකුත් කිරීමට එකඟය යන්න එහි නියෝජිතයින් ප්‍රකාශ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09