ඉදිරියේදී බඩු මිලට සිදුවන දේ ගැන ඉඟියක්

භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යා හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මාධ්‍ය හමුවක් අමතමින්.

දැනටමත් භාණ්ඩමිලේ ඉහළ යාමක් පවතින බව පිළිගන්නා අතර ඒ සම්බන්ධව කැබිනට් රැස්වීමේදීද දිගින් දිගටම සාකච්ඡා වූ බවයි ඔහු පවසන්නේ.

කෙසේ වෙතත් මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවූ ගෝලීය ගැටළුවක් බැවින් මිල පාලනය අපහසු බවත් මේ වන විටත් රජය විසින් ලබා දිය හැකි සහන විශාල ප්‍රමාණයක් ලබා දී ඇති බවත් ඔහු පවසනවා.

ඒ අනුව, ගෑස්, සීනි සහ කිරිපිටි මත පැනවූ බදු ඉවත් කරගැනීමට රජය කටයුතු කර ඇති බවති ඔහු පෙන්වා දෙන්නේ.

සහන දීම හරහා රාජ්‍ය ආදායමද පහළ ගොස් ඇති බැවින් වත්මන් යතාර්ථය අවබෝධ කරගත යුතුව ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29