ඉදිරියේදී කරන වෙනස්කම් ගැන දිමුත් හෙළිකරයි…

ශ්‍රී ලංකාව ඉදිරි තරගාවලි ජය ගැනීම සදහා පන්දු රැකීම සහ දඟ පන්දු යැවීමේ අංශය තවදුරටත් දියුණු කර ගැනීම වැදගත් කාරණාවක් බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

බංග්ලාදේශයේ පැවැත් වූ ටෙස්ට් තරග සංචාරය නිමා කර යලි දිවයිනට පැමිණීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිමුත් කරුණානායක මේ බව සදහන් කළා.

බංග්ලාදේශයට එරෙහි ව පැවැත් වූ ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. නමුත් දග පන්දු යවන්නන්ගේ දක්ෂතා මෙම තරගාවලියේ දී එතරම් ඉහළ මට්ටමක පැවතුණේ නැහැ.

ඉදිරිය්ව පැවැත්වෙන තරගාවලි වෙනුවෙන් තමන් ඇතුලු කණ්ඩායම හොද සූදානමක කණ්ඩායම පසුවන බවත්, පන්දු රැකීම හා දග පන්දු යැවීමේ අංශය තවදුරටත් ශක්තිමත් කර ගත යුතු බවයි ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණානායක මෙහිදී අවධාරණය කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42