ඉතිහාසයේ පළමු වරට කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය මාලිමාවට – බදුල්ලත් දිනයි (වීඩියෝ)

කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

ඉතිහාසයේ පළමු වරට මහ මැතිවරණයක දී ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජයග්‍රහණය කර තිබෙනවා.

ඔවුන්ට 28,475ක තැපැල් ඡන්ද හිමිව ඇති අතර එය ප්‍රතිශතාත්මකව 80.21%ක්.

සමගි ජන බලවේගයට හිමිව ඇත්තේ තැපැල් ඡන්ද 2985ක්.

මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ ද තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව මාලිමාවට විශිෂ්ට ජයක් හිමිව තිබෙනවා.

33780ක් ජාතික ජන බලවේගයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් හිමි වුණා.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට මහ මැතිවරණයක දී කොළඹ සහ බදුල්ලේ තැපැල් ඡන්දවල බලය තමන් සතු කරගන්නට ජාතික ජන බලවේගය සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18