ඉතිහාසයේ පලමු වතාවට මැදින් පොහොයට කූරගල පුදබිම සැදැහවතුන්ගෙන් පිරී ඉතිරී යයි…

බුද්ධත්වයට පත් වීමෙන් පසු බුදුරජාණන් වහන්සේ මුල් වරට කිඹුල්වත් පුරයට වැඩම කළ මැදින් පොහෝ දිනය අදට යෙදී තිබේ.

මේ හේතුවෙන් අද රටපුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් ඇත.

ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථානයේ දී ද පළමු වතාවට අති විශාල පිරිසක සහභාගිත්වයෙන් ශීල සමාදාන ව්‍යාපාරයක් පැවැත්වෙයි.

කූරගල ප්‍රදේශයේ වසින් පවසන්නේ මෙතරම් විශාල සැදැහැවතුන් පිරිසක් එම විහාරස්ථානයට පැමිණෙන පළමු වතාවට බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14