ඉතාලියේ දරුණු, රුවල් යාත්‍රා අනතුරක් (ඡායාරූප)

ඉතාලියේ සංක්‍රමණික යාත්‍රා අනතුරකින් පුද්ගලයින් 59 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වනවා.

ඊයේ (26) අලුයම සිදු වූ මෙම අනතුරෙන් මියගිය පිරිස අතර කුඩා ළමුන් ළමුන් 12දෙනෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යුරෝපයට සංක්‍රමණිකයන් රැගත් ලී රුවල් යාත්‍රාවක් දකුණු දිග ඉතාලි වෙරළ ආසන්නයේ මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

තුර්කියේ සිට යාත්‍රා කළ එම යාත්‍රාව තුළ ඇෆ්ගනිස්තානය, ඉරානය සහ තවත් රටවල් රැසක පුද්ගලින් සිට ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

zzKE5Xpp
A tMKQlvzTnH 2023 02 26 1677409358resized pic
d9e209a30510109041fcf62a7cd7ccef
download 3
2152b003f99b4bdfa1d24bffb6504568 scaled
Rescued migrants covered in blankets, sit at a beach near Cutro, southern Italy, Sunday, Feb. 26, 2023. Rescue officials say an undetermined number of migrants have died and dozens have been rescued after their boat broke apart off southern Italy. (AP Photo/Giuseppe Pipita)
ebba67898c2543ee910e53db005c98d4
e995a06c41fa8bb2ab1681b54684e487
prothomalo english 2023 02 f8579164 6515 4969 b399 5dbb727e0228 2023 02 26T121747Z 1744173427 RC2ZIZ9NHKZC RTRMADP 3 EUROPE MIGRANTS ITALY
download
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16