ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර සුහද හමුවක් ඊයේ (14) පැවැත්වුණි.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ ඉතාලියේ බොලොඤ්ඤා හිදී මෙම හමුව පැවැත්වූ බවය.
අගමැතිවරයා ඉතාලියට පැමිණි අවස්ථාවේදී පිරිසක් කළුකොඩි එසවීමේ සිද්ධිය ගැන සඳහන් කරමින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහන් කළේ එම ක්‍රියාව NGO සල්ලි බලයට කරන ක්‍රියාවක් බවය.
එහිදී අගමැතිවරයා සඳහන් කළේ, “නෑ..මට ඉතින් ඕක පුදුරුයි. එච්චර ගාණක් නෑ,” යනුවෙනි.














එන් ජී ඕ සල්ලි වලටයි / එහෙ ඉන්න ජෙප්පොයි / ලන්කාවෙන් ඉතාලි ගිය වෙන්නපුවෙ හලාවත මීගමුවෙ මාලු කාරයො තමා ඔකෙකට ආවේ; අපි නොදන්න ඉතාලිය / සල්ලි දෙනවනම් උන් ඔනෙ එකක් කරනවා; ඔනෙ එකක් දෙනවා
UNP sokkek thamayi issarahin hitiye. NGO kaarayo owata laethiyen hama welawema. nari relak