ඉටු නොවුන පැතුම ගැන දසුන් කතා කරයි

අද පැවති විස්සයි විස්‌ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා නවසීලන්ත තරඟයේදී ලකුණු 65කින් ජය ගැනීමට නවසීලන්ත පිල සමත් වුවා. ලකුණු 168ක ඉලක්කයක් නවසීලන්ත ලබා දුන්නා.

ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දු වාර 19.2 කදී සියලු දෙනා දැවී රැස් කර ගනු ලැබුවේ ලකුණු 102ක් පමණයි.

මේ පිලිබදව තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ දසුන් ශානක,

“පැතුම් දක්ෂ පන්දු රකින්නෙක්. මං හිතන්නේ නෑ එයා මීට කලින් කැච් අත ඇරලා තියෙනවා කියලා. කවුරුත් ඕනකමින් කැච් අතාරින්නෙ නැහැ සෙල්ලම් කරද්දි. ඒක නිසා අපිට කාටවත් ඇඟිල්ල දික් කරන්න, කාටවත් බනින්න ඕන නෑ. අපි කරන්න ඕන හොඳට ඊළඟ තරඟ වලට මුහුණ දෙන එක. ඉතින් මං ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා ජයග්‍රහණයේදී වගේම පරාජයෙදිත් අපිත් එක්ක ඉන්න කියලා.”

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක සහභාගිවූ මාධ්‍ය හමුව පහතින්

https://youtu.be/BuWa5hgslLY


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් - ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000ක්
08:04
Video thumbnail
අපි හැප්පිලා බලමු ලාල් කාන්ත - මරණ සහතිකය ලියලා තමයි යන්නේ
10:13
Video thumbnail
160වෙනි පොලිස් සැමරුම වෙනුවෙන් පැවැත්වූ පාපැදි තරඟය - එක පොකුරට කට්ටිය තරඟ නිම කළ හැටි
02:37