ඇෆ්ගනිස්ථාන පිළ කිසිම අවස්ථාවක අවතක්සේරු කරන්නේ නෑ (වීඩියෝ)

ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක නායකත්ව දැරීම විශාල වගකීමක් බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායක ධනංජය ද සිල්වා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඇෆ්ගනිස්ථානය සමඟ හෙට (02) ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගයට පෙර කොළඹ දී අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කිසිම අවස්ථාවක අවතක්සේරු නොකරන බවයි ධනංජය මෙහි දී අදහස් දක්වමින් පැවසුවේ.

මේ අතර මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයේ සිටින හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයින් වන ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්නගේ අත්දැකීම් තමන් සමඟ බෙදාගනු ඇති බවට විශ්වාස කරන බව ද ශ්‍රී ලංකා නායකයා සඳහන් කළේ.

මෙම මාධ්‍ය හමුවේ දී ධනංජය වැඩිදුරටත් සඳහන් කළේ තමන් ක්‍රීඩා කරනු ලබන සෑම තරගයක්ම මියගිය තමාගේ පියා වෙනුවෙන් ක්‍රීඩා කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09