ඇෆ්ගනිස්ථාන පාකිස්ථාන එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවේදී

ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානයට අතර එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය හම්බන්තොට සහ කොළඹදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ලෝකය තුළ දිනා ගෙන ඇති විශ්වාසය පෙන්නුම් කරන මෙම තරඟාවලියේ සත්කාරකත්වය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීමට ඇෆ්ගනිස්ථානය තීරණය කිරීම ගැන අතිශයින් සතුටු වන බවයි.

කණ්ඩායම් දෙකටම මෙම තරඟාවලිය පැවැත්වීමට අවශ්‍ය සුරක්ෂිතභාවයක් ලබා දෙන බවට සහතික වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සඳහන් කළේ.

Sri Lanka Cricket


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15