ඇෆ්ගනිස්ථානය පළමු ව පිත්ත අතට ගනියි – අශ්වින් වෙනුවට තකූර්

ඉන්දියාවට එරෙහි ව පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහභාගී වන අද තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ඇෆ්ගනුන් සමත් වුණා.

ඒ මීට ටික වේලාවකට පෙර හෂ්මතුල්ලා ෂහිඩි සහ ෂර්මා අතර කාසියේ වාසියේ අවස්‍ථාව පිළිබඳ ව තීරණය දිල්ලි ක්‍රීඩාංගණයේ දී උරගා බැලීමත් සමගින්.

ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

මීට පෙර ඔස්ට්‍රේලියාවට එරෙහි ව පැවති පළමු තරගය ද ඉන්දීය කණ්ඩායම ජයගෙන පසුවන්නේ මේ වනවිට යහපත් මානසික සෞඛ්‍ය මට්ටමකින්.

එමෙන්ම අද තරගයට රවිචන්ද්‍රන් අශ්වින් වෙනුවට කැඳවා ඇත්තේ Shardul Thakur යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32