ඇෆ්ගනිස්ථානයේ තවත් භූකම්පනයක්

ඇෆ්ගනිස්ථානයේ තවත් භූකම්පනයක් සිදුව තිබෙනවා.

දින කිහිපයක් තුළ ඇෆ්ගනිස්තානයේ ඇති වූ තුන්වන භූකම්පනය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම භූකම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 6.3ක අගයක් ගෙන තිබෙනවා.

ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

ඇෆ්ගනිස්ථානයේ මීට පෙර ඇති වූ භූකම්පන දෙකෙන් පුද්ගලයින් 1000කට වැඩි පිරිසක් මිය ගියා.

එම සංඛ්‍යාවෙන් 90% කට වඩා කාන්තාවන් සහ ළමයින් බවයි එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදා උත්තමාචාර මැද 26වන නාවික හමුදාධිපති විශ්‍රාම යයි
01:21
Video thumbnail
ඩෙංගුව අධි වසංගතයක් වෙනකම් නලින්ද නිදාගෙන ද හිටියේ..?
07:02
Video thumbnail
ඉන්ධන වැඩි කළ යුතු එකෙන් රු:75ක් විතර අඩු කරලා මේ සහනය දුන්නේ - අඩු කිරීමට හේතු කියන ඇමති නලින්ද
06:12
Video thumbnail
IT සහ විදුලි හා විද්‍යුත් ක්ෂේත්‍රයේ ආයෝජකයන් ජනපති හමුවෙයි
01:41
Video thumbnail
බස් ගාස්තු වැඩිකරයි - අපි ලොකු අමාරුවක හිටියේ
02:08
Video thumbnail
ඩෙංගු රෝගයේ වැඩිවීම දැන් අඩුවෙනවා - ඩෙංගු උවදුර මැඩලීමේදී ආණ්ඩුව ෆේල්ද ?
05:06
Video thumbnail
මේ ඇමතිවරු ගොවිකම බල්ලට දාලා - අපි හිඟාකන්නේ නෑ
08:35
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීම ගැන නලිදගෙන් විශේෂ හෙළිදරව්වක් - ස්ථාන 143කදී වී මිලදී ගන්නවා
01:46
Video thumbnail
සලේගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළා
08:26
Video thumbnail
පසුගිය ආණ්ඩුවල නතර කළ ව්‍යපෘතිවලට නලින්දගෙන් සැර පිළිතුරක් - මුල්ගල් තියලා - වැඩ සම්පූර්ණ කරලා නෑ
04:03