ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භුකම්පනයක් – පස් දෙනෙක් මියයයි

උතුරු ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කඳුවැටිය ආසන්නයේ සිදුවූ රිච්ටර් මාපක 6.5ක භූකම්පනයකින් පස් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම කම්පනයෙන් ළමුන් දෙදනෙකු ඇතුළු තුන්දෙනෙක් පකිස්ථානයේ මියගොස් ඇති අතර ඇෆ්ගනිස්ථානයේ තවත් දෙදෙනෙක් මියගොස් ඇති බව සදහන්.

ඉන්දියාවට හා පාකිස්තානයට දැනුණු භූකම්පනයෙන් දැනට තුවාල ලබා ඇති ගණන 43ක්.