ඇෆ්ගන් රූපලාවන්‍යාගාර වසා දැමීමේ තීරණයෙන් 60,000ක් මහ පාරට

තලේබාන් සංවිධානයේ නියෝග මත ඉදිරි සති කිහිපය තුළ ඇෆ්ගනිස්ථානය පුරා පිහිටි කාන්තා රූපලාවන්‍යාගාර වසා දැමීමට නියමිත බව වාර්තා වනවා.

මෙම දරදඬු පාලනයේ තීරණයත් සමඟ රැකියා 60,000ක් පමණ අහිමිවීමේ අවදානමක් මතුව ඇති බවටයි ඇස්තමේන්තුගත කර ඇත්තේ.

මේ හේතුවෙන් කුටුම්භ රැසකට තිබූ එකම අදායම් මාර්ගය ද වැසී යන බවයි ඔවුන් මැසිවිලි නඟන්නේ.

වසර දෙකකට පෙර තලේබාන් සංවිධානය යළි ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරුකර ගත් දා සිට රූපලාවන්‍යාගාරවලට දිගටම ක්‍රියාත්මක වීමට අවසර දී තිබූ නමත් එම තීරණය වෙනස් කිරීමට පසුගිය මාසයේදී කටයුතු කළා.

මොවුන්ගේ මෙම පාලනයෙන් මේ වනවිටත් පාසල් පන්ති කාමර, කායවර්ධන මධ්‍යස්ථාන සහ උද්‍යාන තහනම් කරමින් ඇෆ්ගන් කාන්තාවන්ට විවෘත අවකාශයන් සීමා කර තිබෙනවා.

මෙලෙස රූපලාවණ්‍යාගාර වසා දැමීමේ තලෙයිබාන් නියෝගයට එරෙහිව ඇෆ්ගන් කාන්තාවන් විරෝධය පළ කරමින් කාබුල්හි දී පසුගිය සතියේ උද්ඝෝෂණයන් ද පවත්වනු ලැබුවා.

කෙසේ වෙතත් අහසට වෙඩි තබමින් මෙම විරෝධතා විසුරුවා හැරීමටයි තලෙයිබාන් ආරක්ෂක භටයින් පියවර ගත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භූමදානය කළ පුද්ගලයා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43