ඇෆ්ගන් මුල් පෙළ පිතිකරුවෙකුට වසර 05කට ක්‍රිකට් තහනම්

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙකු වන Ihsanullah Janat හට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පනවා තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ජනට් කාබුල් ප්‍රිමියර් ලීග් (KPL) 2 අදියරේ දී ACB සහ ICC දූෂණ විරෝධී සංග්‍රහයන් උල්ලංඝණය කිරීම හේතුවෙන්.

මෙම වරද හේතුවෙන් ජනට් හට වසර 05ක් තරග තහනමක් පැනවී තිබෙනවා.

ICC දූෂණ විරෝධී සංග්‍රහයේ 2.1.1 වගන්තිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ජනත් වැරදිකරු වී තිබෙනවා.

මෙම උල්ලංඝණය කිරීම හේතුවෙන් ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම්වලින් වසර පහක තහනමක් පැනවීමටයි කටයුතු කර ඇත්තේ.

ජනට් චෝදනා පිළිගෙන ඇති අතර ඔහු දූෂිත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට ද පාපොච්චාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14