ඇෆ්ගන් පළමු ඉනිම 198න් නවතී

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේ ඇෆ්ගනිස්ථාන පළමු ඉනිම ලකුණු 198කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා SSC තණ තීරුවේ පළමුව ලකුණු රැස්කිරීමට ඇෆ්ගනිස්ථානයට ආරාධනා කළා.

ඒ, අනුව ඇෆ්ගනිස්ථාන පළමු ඉනිම වෙනුවෙන් රහමත් ෂා ලකුණු 91ක් රැස්කළ අතර, ආරම්භක පිතිකරු නූර් අලි සද්රන් ලකුණු 31 වාර්තා කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 04ක් බිඳ දැමූ අතර, අසිත ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 03 බැඟින් බිඳ දැමුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23