ඇළහැර අභයභූමියේ අලි පැටවෙක්ට වෙඩි

මොරගහකන්ද ජලාශයට ආසන්නව ගිරිතලේ – ඇළහැර අභයභූමියේ සැරිසරමින් සිටි අවුරුදු හයක් පමණ වයසැති ඇත් පැටවෙක්ට වෙඩි තබා තිබෙනවා.

ඊයේ (03) සවස මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර අලි පැටවාගේ හිසට වෙඩි අටක් පමණ තබා ඝාතනය කර ඇති බවයි ඇළහැර වනජීවී කාර්යාලය සඳහන් කරන්නේ.

මොරගහකන්ද – කළුඟග මාර්ගයේ ජලාශයට කිලෝමීටර් දෙකක් පමණ ආසන්නයේ මාර්ගයක් අසල මියගොස් සිටිය දී මෙම අලි පැටවා හමු වූ බවයි ඇළහැර අඩවි ආරක්ෂක සුනිල් ශාන්ත මහතා සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 08ක් පමණ වයස ඇති අලි පැටවෙක්.

මේ පිළිබඳ මරණ පරීක්ෂණ කටයුතු වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍යය සමීර කලිඟුආරච්චි මහතා ඇතුළු වනජීවී නිලධාරි කණ්ඩායමක් විසින් අද (04) පෙරවරුවේ සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32