ඇස් සහ මුහුණ රතු වීමේ ලක්ෂණ ඇතිනම් එය “මිස්ක් ” විය හැකියි

උණ සෑදී සුවපත්ව සතියක් පමණ ගත වන විටදී දරුවාගේ ඇස් සහ මුහුණ රතු වීමේ ලක්ෂණයක් මතුවන්නේ නම් එය මිස්ක් (MISC ) රෝග තත්ත්වය විය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජේසූරිය මහතා පවසනවා.

එවැනි රෝග ලක්ෂණ පෙන්වන දරුවන්ට වහාම ප්‍රතිකාර ලබා නොදුනහොත් රෝග තත්ත්වය උත්සන්නව දරුවාගේ හදවතට අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවද ඒ මහතා සඳහන් කරනවා.

ඩෙල්ටා රෝගය පැතිර ගිය පසුගිය කාලයේදී මෙම රෝග තත්ත්වයට ගොදුරු වූ දරුවන් වැඩි වශයෙන් වාර්තා වුවද ඔමික්‍රෝන් ප්‍රභේදය තුළ එවැනි තත්ත්වයක් පෙන්නුම් නොකරන බවද ඔහු සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18