“ඇස්ට්‍රාසෙනිකා” නිසා රුධිරය කැටි ගැසීමට හේතුව හෙළිවේ

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත හරහා සිදුවන අතිශය දුර්ලභ රුධිර කැටි ගැසීමට හේතුව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් කරුණු අනාවරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පරීක්ෂණය සිදුකර ඇත්තේ බ්‍රිතාන්‍යයේ කාර්ඩිෆ් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් විසින්.

ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා සහිත පුද්ගලයින්ගේ රුධිරයේ ඇති ප්‍රෝටීන විශේෂයක් එන්නතේ සංඝටයක් සමග ප්‍රතික්‍රියා කිරීම ඊට හේතු වී ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

බ්‍රීතාන්‍ය පුරවැසියන්ගෙන් අවරුදු 40 ට අඩු බහුතරයකට ලබාදී තිබුණේ ඇස්ට්‍රාසෙනිකා එන්නතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14