ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද (ඡායාරූප)

මහනුවර දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් සතර මහා දේවාලයන් හි කප් සිටුවීම අද (29) අලුයම සුබ මොහොතින් සිදු කෙරුණා.

සතරකෝරලයෙන් කප කාප රැගෙන ඒම ඊයේ (28) දින සිදු කෙරුණු අතර, කප රැගෙන ඒමේ පෙරහැරට දළදා මාලිගාවේ ඇත්ගාලේ මියන්රාජා, සිංහරාජා සහ අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයට අයත් සුරනිමල හස්තියා සහභාගී වුණා.

මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර ලබන අගෝස්තු 02 වැනිදා ආරම්භ වීමට නියමිත අතර රන්දෝලි පෙරහර අගෝස්තු 07 ඇරඹෙනවා.

අවසන් රන්දෝලි මහ පෙරහර අගෝස්තු 11 වැනිදා වීථි සංචාරය කිරීමට නියමිතයි.

294740583 437773455060678 5655713121718956244 n
295354002 437773395060684 2396808127662544752 n
295456660 437773418394015 1787515011662635693 n 1
295492263 437773515060672 6790916295749586969 n
295504746 437773445060679 7874121375766913037 n 1
295530226 437773351727355 2108571657717137350 n
295748476 437773468394010 3996317282516706995 n

ඡායාරූප – ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය අංශය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04