ඇල මාර්ගයක දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

පොළොන්නරුව එකේ ඇලේ දිය නෑමට ගිය මහවැලි ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු ඊයේ රාත්‍රී 7.30ට පමණ යහළුවන් පිරිසක් සමග පරාක්‍රම සමුද්‍රයෙන් ජලය රැගෙන යන එකේ ඇලේ ගල් තඹරාව ප්‍රදේශයෙන් දිය නෑමට ගොස් සිටියදී දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඊයේ රාත්‍රියේම ක්‍රියාත්මක වූ පොලිසිය ප්‍රදේශවාසීන් සමග එක්ව ඇලේ ප්‍රධාන දොරටුව වසා සිදු කළ සෝදිසියකදී අද අලුයම 1ට පමණ අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සිරුර සොයා ගැණුනා.

මෘත ශරීරය පොළොන්නරුව රෝහලට යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39