spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇල්ල වැල්ලවාය මාර්ගය යළි වසා දැමේ – 8න් පසු විකල්ප මාර්ග භාවිතා කරන්න

ඇල්ල – වැල්ලවාය මාර්ගයට තවදුරටත් මඩ සහ පස් තට්ටු ගලා ඒම හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, මාර්ග සංවර්ධන අධිකාරියේ උපදෙස් අනුව අද දින (2024.05.17) රාත්‍රි 8 සිට හෙට දින (2024.05.18) පෙ.ව.6.00 දක්වා වසා තැබීමට තීරණය කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උදය කුමාර මහතා
පවසා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?