ඇල්ල අනතුරේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් කාන්තාවක් ජීවිතක්ෂයට

ඇල්ල ප්‍රදේශයේදි පසුගිය 05 දින රාත්‍රි සිදුවු බස් රථ අනතුරින් බරපතල තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩ් සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක 12 දින සවස මියගොස් තිබෙන බව පොලිසිය පවසනවා.

තංගල්ල ප්‍රදේශයේ පදිංචි නාමලි ගමගේ (43) නැමති කාන්තාවක් මෙලෙස මියගොස් තිබෙනවා.

බස් රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා සිටියදි බදුල්ල ශික්ෂණ රෝහලේ දින හතක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි එම කාන්තාව මියගොස් තිබෙනවා.

  1. අනතුර සිදු උනේ 04 වන බ්‍රහස්පතින්දා.
    මෙහෙම වැරදි තොරතුරු දාන්නේ ඇයි?
    ම්‍රෙවා එඩිට් කරන්නේ නැද්ද?
    අපිට දසත ගැන විස්වාසය බිදෙනනේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04